විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් වෙත ඉදිරිපත් කිරීම අද සිදු කෙරුණා.
විපක්ෂ නායකවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නා හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවේ ශ්‍රී දළදා වහන්සේ වැද ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.
එහිදී විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.