ඉදිරි වසර තුළ තරුණ තරුණියන් ලක්ෂයකට නව රැකියා ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.