එක් එක් සිසුන්ගේ විවිධ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් එම දක්ෂතා ඔස්සේ ඉදිරියට ගෙන යන නව අධ්‍යාපන ක්‍රමයක් සිය රජයක් යටතේ හඳුන්වාදෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනව.ා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.