වැටුප් වැඩි කිරීමකින් පමණක් රාජ්‍ය සේවකයා තෘප්තිමත් කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී පැවති සංවර්ධන නිලධාරී හා ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.