ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවන්නේ කෙසේදැයි මේ වන විට පැන නැගී ඇති ගැටලුවට එම පක්ෂය පළමුවරට ප්රතිචාර දක්වා සිටියා.
ඒ, ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනේදීයී.
ඊට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එරංග ගුණසේකර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ ලිහිණි ප්රනාන්දු හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එරන්ද ගිනිගේ සහභාගී වුණා.
එහිදී සමගි ජන බලවේගයේ නීතිඥ ලිහිණි ප්රනාන්දු මෙලෙස අදහස් පළ කළා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන විකල්ප ක්රමවේද සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කෙරුණා.
මේ, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වැඩසටහනට එක්වූ එරංග ගුණසේකර.
ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තවදුරටත් පැවතියේ මෙවන් සංවාදයක්.
සුළු පක්ෂ එක් කර ගනිමින් ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙසේදැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ එරන්ද ගිනිගේ මෙහිදී ප්රශ්න කළා.