Saturday, November 16, 2024

General line - 0115112241

වෙනස් කළ හැකි IMF කොන්දේසි ගැන සජබ කතාකරයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුමේ ඇති ජනතාවට දුෂ්කර කරුණු සිය රජයක් යටතේ වෙනස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනටමත් නිල නොවන මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියා සිටියා. 

නෙත් නිවුස් රතුකට්ට සම්පූර්ණ විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.