හෙට සහ අනිද්දා දෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
මේ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කල බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා