ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින්.
“පුනරුද යුගය ඇරඹීමට උර දුන් සැමට ස්තුතියි” යනුවෙන් එහි සටහනක් තබා තිබෙනවා.