Saturday, November 16, 2024

General line - 0115112241

Jvp එක රට වැට්ටවීමට වගකිව යුතු බව රොෂාන් රණසිංහ කියයි 

නිරොශන් කොළඹ




අවුරුදු හැත්තැ හයක කාලය තුල තුල  ජනතා විමුක්ති පෙරමුණ සිටිය බවත් ඒ කාලය තුල අමාත්‍යධුර දරද්දී  එක හොරෙක්වත් නොඇල්ලුව බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා 

ඔහු මේ බව පවසා සිටියේ  මාධ්‍ය හමුවක් අමතමින්.

ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසා සිටියේ මෙවැන්නක් 

" හෙට දිනයේ හා අනිද්දා දිනයේදී රාජ්‍ය සේවකයින් චන්දය ප්‍රකාශ කරනවා 

ආන්ඩුව ලහිලහියේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කලා

අනිත් අයත් තට්ටු මාරු ක්‍රමයට රාජ්‍ය සේවයට විවිධ ප්‍රකාශ කලා.

දූෂණ වංචා වලට සම්බන්ධ කොටසකුත් ඉන්නවා.

ඒ නිසා තමයි රාජ්‍ය සේවයට විවිධ චෝදනා ආවේ.

මම ඉදිරිපත් කරලා තියෙනවා රාජ්‍ය සේවකයට හා පුද්ගලික අංශයෙත් සේවකයින්ට වාහනයක් ගන්න එක හීනයක් වෙලා

රටක ආර්ථිකය කියන්නේ මහා පරිමාන ව්‍යාපාරයක්

පාලකයෝ හැමදාම ගන්නේ තකතීරු තීරන සැප වාහන ගැන හිතන්නේ.

අනිත් රටවල් වල පරණ වාහනය අනිත් රටවල් වලට ගෙනියන්න අවස්ථාව දීලා තියෙනවා

අඩු ධාරිතාවක් දුවපු වාහන ගේන්න පුලුවන්

හැමෝගෙම ආර්ථික සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා

මේවා කොහෙද තියෙන්නේ ජනතාවගේ සිතුම් පැතුම්

තවම හැමදේම ගේන්නේ පිටරටින් 

වාහන හදන්න කලින් මේ ටික කරලා ඉන්න එපැ

මේ රට හදන්න පුලුවන් වැටුප දෙගුන කරන්න පුලුවන්

සොච්චම් වැටුපක් නෙමෙයි මේක දෙගුනයක් විය යුතුයි

සැමට විශ්‍රාම වැටුපක් දිය යුතුයි

කිසිම පාලකයෙකුට බැරිවුනා මේක කරන්න

ජෙෂ්ඨත්වය මත නෙමෙයි උසස්වීම් දෙන්න ඕන නැහැ දක්ෂතා අනුව තමයි දෙන්න ඕන

මගේ පාලනයක් යටතේ කුසලතා හා දක්ෂතා අනුව තමයි රාජ්‍ය සේවයට බදවා ගන්නේ 

දුක්විදින මිනිස්සුන්ගේ ආසාව කුඩා හරි වාහනයක් ගන්න වක 

කැබිනට් මන්ඩලය වාහන ගේන්න යෝජනා කරනවා

හරියට පස්ස කහ ගන්න මොකද්ද නැහැ වගේ

අනුන්ගේ අරගෙන ඇදුම් අඳින මිනිස්සු පවුලක් නඩත්තු කරපු නැති අය කොහොමද කරන්නේ 

ඔය රැලි හදන මිනිස්සුන්ට දුන්නොත් අවුරුද්දක් දුවන්න බැහැ 

දේශපාලඥයින් විතරක් ආන්ඩු වෙන් අරගෙන හරියනවද

මේ හිස් මිනිස්සු පස්සේ දුවලා මොකද කරන්නේ 

මේ අවුරුදු හැත්තැ හය තුල  ජේවිපි එක නැද්ද

මෙයාලා අමාත්‍යධුර දරද්දී එක හොරෙක්වත් ඇල්ලුවේ නැහැ 

එලියේ ෂෝ එක තියෙනවා ඇතුල හිස්

මේ එක්කෙනෙක්වත් පවුලක්වත් නඩත්තු නොකරපු අය

රස්සාවක් කරලා පවුලක් නඩත්තු නොකරපු කෙනෙක් බලයට ගෙනල්ලා හරියනවද

බෙල්ට් දෙන අයගෙන්ම යට ඇදුම් ඉල්ල ගන්න තිබුනා

ඔය විදිහට බොරු කරන එක හොදද

මිරිගුවක් පස්සේ යන්න එපා කියලා ජනතාවට කියනවා

හොරුන්න බලය දෙන්න කියන එක නෙමෙයි

හොදට කල්පනා කරලා චන්දය දෙන්න "