ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වනවා. ඒ අනුව දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම අද දිනයේ සිදුවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ.
තැපැල් ඡන්ද දායකයින්ගෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී ඉල්ලීමක්ද සිදු කළා.
ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.
ඡන්දයක් ප්රතික්ෂේප වන අවස්ථා මොනවාද?