රටේ තරුණ පරපුර ව්‍යවසායකයින් බවට පත් කර ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට සිය රජයක් යටතේ ප්‍රමුඛතාව ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.