රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පලකරන අදහස්වලට පරස්පර අදහස් එම පක්ෂයේ තවත් පිරිසක් ප්රකාශ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
මොරවක ප්රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා.