තමන් පරාජය කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා එක්ව කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ, නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.