ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජෙයිශංකර් මහතා එළඹෙන 04 වනදා මෙරටට පැමිණීමට නියමිතයි.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු හමුවීමට මෙරටට පැමිණෙන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහුයි.
එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු හමුව ද මෙය වනු ඇති.