එළඹෙන මහමැතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ප්රතිඵලයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව පවතින බව එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පවසනවා.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.