අන්තර්ජාල වංචා සම්බන්ධ පැමිණිලි 1,200ක් පමණ පසුගිය මාස කිහිප තුළ වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ ලද පැමිණිලි සංඛ්‍යාවේ ඉහළ යාමක්ද දක්නට ලැබුණු බවයි එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ.