2023 වසරේ රජයේ විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැති බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්ර තරඟ විභාගයෙන් වැලිකඩ සුචරිතෝදය වැඩිහිටි දහම් පාසලේ රැඳවියන් 12 දෙනෙකු අතරින්, 11 දෙනෙකු විශිෂ්ඨ ලෙස සමත් වී තිබෙනවා.
මෙසේ තරඟ විභාගය සඳහා පෙනී සිට සමත් වූ සමස්ථ රැඳවියන් 11දෙනෙකු අතරින් 5 දෙනෙකුම මරණීය දණ්ඩනය හිමි රැඳවියන් වනවා.
සමාජයේ විෂමාචාරී හා නීති විරෝධි ක්රියාකාරකම් හේතුවෙන් නොයෙකුත් සිර දඩුවම් හා චෝදනා ලැබ බන්ධනාගාරගත වන රැදවියන් විධිමත් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් තුළින් මානව හිතවාදී පුරවැසියන් ලෙස නැවත සමාජගත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්රධාන අරමුණයි