ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් නාම යෝජනා අද අත්සන් කර තිබෙනවා
අත්සන් තැබීම ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී සිදු විය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියමහත්මිය කොළඹ දිස්ත්‍රීක්කය සදහා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා
තවද කොළඹ දිස්ත්‍රීක්කය සදහා ලක්ෂ්මන් නිපුනආරච්චී, නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ නානායක්කාර, සමන්මලී ගුණසිංහ, එරංග ගුණසේකර, වෛද්‍ය රිෂ්වි මහතා, දේවානන්ද සුරවීර, අසිත නිරෝෂන, මහින්ද රත්නායක, සමීර අල්විස් , විමල් කැටිපේආරච්චි, ව්‍රායි කැලී බල්තසාර්, නාරායන්පිල්ලේ ශිවන්ත රාජා, අරුණ පනාගොඩ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, චන්දන සුරියආරච්චි,ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න , චතුරංග අබේසිංහ, නීතිඥ චාමනී ගුණසේකර යන අය නාමයෝජනා පත්‍රයට අදි දින අත්සන් කර ඇත