ජනප්‍රිය කලාකරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතාගේ මූලිකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.
ඊට අදාළ මූලික කටයුතු අද සිට සිදුවන බවටයි පැවසෙන්නේ.
මෙම නව දේශපාලන ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන බවටද වාර්තා පළ වනවා.