මහා පරිමාණව බදු පැහැර හරින ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
බදු පැහැර හැරීමේ චෝදනාව මත අර්ජුන් ඇලෝෂියස්ට සිරදඬුවම් නියම වීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා.