හිටපු ජනාධිපතිවරු තිදෙනෙකුගෙන් එක් අයෙකු නැවත වතාවක් පාර්ලිමේන්තුවට පිවිසීමේ සුදානමක් පවතින බවට වාර්තා වෙනවා.
ඔහු ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් අතර කාලය තුල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සුදානමක් පවතින බවයි වාර්තා වෙන්නේ.
එම හිටපු ජනාධිපතිවරයාගේ නම සහ පාර්ලිමේන්තුවට පැමිණීමට රහසේ ගනු ලබන ක්‍රියාමාර්ගය ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.
කණින් කොණින් විශේෂාංගය >>>> Kanin Konin | Neth News