තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.