උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හෙට සිට ආරම්භ වනවා
කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වායි
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ
තවද උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින් දුම්රිය හරස් මාර්ග භාවිතා කිරීමේදී ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතා කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්