එලොන් මස්ක් එක්සත් ජනපදයේ නීති විරෝධී ලෙස සේවය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු අප්‍රිකාවේ උපන් Tesla ප්‍රධාන විධායක නිලධාරී සහ X හිමිකරු මෙන්ම ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් 1990 දශකයේ ඔහුගේ පළමු ස්සමගමක් වන Zip2 සමාගම අලෙවි කිරීමට පෙර නීති විරෝධී ලෙස එය පවත්වාගෙන ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ
1995 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී ඔහුගේ පළමු සමාගම වන Zip2 හි වසර හතරක් වැඩ කිරීමට පටන් ගත් අතර එය ඩොලර් මිලියන 300 කට පමණ අලෙවි වූ බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ
තවද එම විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ 2020 වසරේ සිදු කළ සම්මුඛ සාකච්චාවකදී "මම නීත්‍යානුකූලව එහි සිටියෙමි, නමුත් මම ශිෂ්‍ය සේවයක් කිරීමට අදහස් කළෙමි. මට ඕනෑම දෙයකට සහාය වන ආකාරයේ වැඩක් කිරීමට මට අවසර ලැබුණි." බවද පවසා තිබුන බවයි.
මේ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාර දැක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .