පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවන වාර්තාව පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද කරුණු අනාවරණ කළා.
ඒ, පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදීයි.
මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.
අමාත්‍ය විජිත හේරත් මහතාට තමන් කළ අභියෝගයට හෙට දිනයේ ප්‍රතිචාර දක්වනු ඇතැයි විශ්වාස කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා.