තමන් භාවිත කළ නිල නිවස යළි රජයට භාරදී නොමැති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
පසුගිය 18 වනදා සිට තමන් එම නිල නිවස භාවිත නොකරන බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.