Saturday, November 2, 2024

General line - 0115112241

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ




පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ජාතික ජන බලවේගයේ මාතර පැවති ජනතා රැලිය අමතමින්.

මේ අතර රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ අදහස් පළ කළා.