නිසි පරිදි විමර්ශන සිදු නොවූ ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන්, අතරමග නතර වී ඇති නඩු කිහිපයක්ම යළි ආරම්භ කරන බව ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂිකා ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ එක්නැළිගොඩ නඩුව ඒ අතරින් එකක් බවයි.
ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂිකා ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.
ABA