මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ විපක්ෂයේ කණ්ඩායම් මේ වන විට දැඩි අර්බුධයකට ලක්වී තිබෙනවා.
ඒ ජනතා මනාපයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන්.
සිලින්ඩරයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගණන දෙකක් වන අතර ඉන් එක් ධුරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නම ඉදිරිපත් වී තිබුනා.
මේ හේතුවෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
ඒ සඳහා අවසන් තීරණය ගන්නා දිනය ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>> කණින් කොණින්