මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගෙන ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය නිකුත් කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ