Sunday, January 12, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට යළි නාම යෝජනා කැඳවුවහොත් තරුණයන්ට හිමිවන වාසි පැෆ්රල් පෙන්වා දෙයි




ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා යළි නාම යෝජනා කැඳවුවහොත් තරුණයන්ට අවස්ථාවන් කිහිපයක් හිමිවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. 

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එලෙස යළි නාම යෝජනා කැඳවුවහොත් ලක්ෂ 04 හමාරකට අධික ඡන්ද දායකයින්ට ඡන්දය භාවිත කිරීමට ද අවස්ථාව හිමිවන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.