පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය පිරිස් යළි එක්කර ගැනීම සඳහා වූ සාකච්ඡා ඉදිරි මැතිවරණයෙන් අනතුරුව සිදු කරන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
මේ, ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට පිළිතුරු ලබාදීමට ජනතාවට හැකි බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසුවේ.
විපක්ෂය විසින් ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක්වූයේ මෙවන් අදහසක්.