Sunday, January 12, 2025

General line - 0115112241

පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් වෙනස් වෙයි




මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී මනතුංග මහතා පත් කර ඇති බවයි එම කොට්ඨාසය පැවසුවේ. 

ඒ මහතා කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා තවදුරටත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.