Sunday, January 12, 2025

General line - 0115112241

රාජ්‍ය ආයතනවල ඇති අධි සුඛෝපභෝගී වාහන ගැන තීරණයක්




රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.

මේ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.