Sunday, January 12, 2025

General line - 0115112241

ඡන්දෙට පෙර බාර් පර්මිට් 361ක් - වැඩිම බස්නාහිරට




සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් එළැඹෙන කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද පැවසුවා. 

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්. 

අමාත්‍යවරයා පැවසුවේ අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කරන ලෙසයි. 


මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා, මේ වසරේ ලබා දුන් මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් අදහස් පළ කළා.