Sunday, January 12, 2025

General line - 0115112241

රනිල්ගේ මාස 04 වියදම මිලියන 109යි - අනුර මිලියන 70ක් අඩු කරයි




ලබන වසර වන විට ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. 

ලබන වසරේ පළමු මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදය ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියා.  


විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතායි. ඔහු සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විවාදයේදී මෙවන් සංවාදයක් ඇති වුණා. 


විවාදයේදී වැඩිදුරටත් ඇදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද විවාදයට එක් වුණා. 


විවාදයට එක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.