Sunday, January 12, 2025

General line - 0115112241

සුරාබදු බලපත්‍ර ගත් අය ගැන විමර්ශනයක්




පසුගිය රජය සමයේ ලබා දුන් සුරා බදු බලපත්‍ර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රශ්නයක් යොමු කළ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතායි.