Saturday, January 11, 2025

General line - 0115112241

රජයේ තීරණවලට එකඟ නොවන සහල් මෝල් හිමියන්ට ආණ්ඩුව අනතුරු අඟවයි




රජය ගනු ලැබූ තීරණවලට එකඟ නොවී සහල් වෙළඳපොළේ මාෆියාවක් නිර්මාණය කරන මෝල් හිමියන්ට රාජ්‍ය බැංකුවලින් ණය දීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

ඉදිරි වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අද එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 

එහිදී අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා අතර සංවාදයක් ඇති වුණා. 


එම ප්‍රශ්නයට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි. 


එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර ඇතිවූ සංවාදය වඩාත් උණුසුම් වූයේ මෙලෙසයි.