අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති අත් පළඳනාවක් පැළඳ සිටීම විශේෂත්වයක් වුණා.
කාන්තා මන්ත්‍රීවරියන් ද තැඹිලි පැහැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
ඒ, කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි වැඩසටහනක් වෙනුවෙන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් විවාදයට එක්වූ අවස්ථාවේදී අදහස් පළ කළා.