Saturday, January 11, 2025

General line - 0115112241

අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි




2025 වසරේ පළමු මාස 04 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම  ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. 

ඒ, දින දෙකක් පුරා පැවති විවාදයෙන් අනතුරුවයි. 

අද දින විවාදයේදී ෂඵත්‍ ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. 

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

 


පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන් අතර එහිදී මෙවන් සංවාදයක් ඇති වුණා. 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූයේ මෙලෙසයි.