IMF ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.
විපක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ ආණ්ඩුව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවයි.