Saturday, January 11, 2025

General line - 0115112241

බදු නොගෙවූ අක්‍රීය මත්පැන් සමාගම් කිහිපයකටත් නඩු




රජයට අය විය යුතු බදු පැහැර හැර ඇති දැනට ක්‍රියාත්මක නොවන මත්පැන් නිෂ්පාදන ආයතන කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

බදු පැහැර හැර ඇති කිසිදු මත්පැන් සමාගමකට රජයෙන් සහනයක් හිමි නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා.