ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සංශෝධනයට අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දී තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මහජන උපයෝගිතා කොමිසම විසින් ලබා දිය යුතු බවයි.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදුල්බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා.