විනය ගරුක පුද්ගලයෙකු බිහි කිරීම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ සියලු දෙනාම ඒ සඳහා කැපවිය යුතු බවයි.