රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙරටට ආනයනය කෙරෙන පළමු සහල් තොගය බොහෝදුරට ලබන 16 වනදා මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ දැනට ආනයනය කිරීමීට තීරණය කර ඇත්තේ නාඩු සහල් පමණක් බවයි.