යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගය මී උණ බව තහවුරු වී තිබෙනවා.
උණ රෝගයක් හේතුවෙන් යාපනය රෝහලේදී මිය ගිය පුද්ගලයන් 07 දෙනාගේ සාම්පල පරික්‍ෂාවකදී ඔවුන් කිහිපදෙනෙකුට මී උණ වැළඳී ඇති බව අනාවරණ වී තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය.