වසරකට එක් වරක් පමණක් ශ්‍රී ලාංකීය රසිකයින්ට හිමි වන සුවිශේෂී වින්දනාත්මක අත්දැකීම නෙත් එෆ් එම් “අයස්කාන්තය” ප්‍රසංගය අද රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා.
මේ, ඒ වෙනුවෙන් නෙත් නිවුස් තබන සටහනක්.
නෙත් එෆ් එම් අයස්කාන්තය ප්‍රසංගය වෙනුවෙන් පවතින සූදානම පිළිබඳ වැඩිදුර තොරතුරු නෙත් එෆ් එම් ජ්‍යේෂ්ඨ කළමනාකරු - වැඩසටහන් මනෝජ් උදටියාවලගෙන්.