කතානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවයි.