Tuesday, December 24, 2024

General line - 0115112241

බදු සීමා හා වාහන ආනයන සීමා ලිහිල් වන හැටි ගැන ජනපති හෙළි කරයි




2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ, අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්. 

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ 50,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බවයි.