Monday, January 6, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතුවලට අදාළ සාකච්ඡා ඇරඹේ




පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සංවිධාන කටයුතුවලට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. 

එම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කරන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ. 

එහිදී කොළඹ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.